පෘථිවි වායු ගෝලයට ඉහළින් හිඳීමෙන් නාසාහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ යානා වලින් ලබා ලබාදුන් ඡායාරූප වූ වගේම හොඳ පැහැදිලි ඡායාරූප ලබා ගනිමින් පිටත සෞරග්‍රහ මන්ඩලයේ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිබඳව සිදුකරනු ලැබූ අධ්යයනයන් වලින් තමයි මේ වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ.
බාහිර සෞරග්‍රහ මන්ඩලය කියලා කියන්නේ බ්‍රහස්පති සෙනසුරු යුරේනස් සහ නෙප්චුන් වගේ ග්‍රහලෝක පැතිරිලා තියෙන ප්‍රදේශය. මේ ප්‍රදේශය පෘථිවිය සහ සූර්යයා අතර තියෙන දුර වගේ ආසන්න වශයෙන් තිස් ගුණයක් විතර විශාල වෙනවා.
1977දී වොයෙජර් එක සහ වොයේජර්2 යන අභ්‍යවකාශ අභ්‍යවකාශය ඔවුන්ගේ අනාගත සොයාගැනීම් මෙහෙයුම් සඳහා පෘථිවියෙන් පිටත් වුණා.
හබල් දුරේක්ෂයෙන් මේ වැඩසටහනේදි මුලින්ම ලබා දුන්නේ බ්‍රහස්පතිගේ රතු ලපය එහෙමත් නැත්නම් සියවස් ගණනාවක් පුරා පැවැත්වුණු මහ කුණාටුව පිළිබඳ ඡායාරූප.
සෙනසුරුගේ වළලු සෑදිලා තියෙන්නේ වැලි තරම් කුඩා අංශු සිට සිට නිවසක් තරම් වූ විශාල පාෂාණ වලින්.
නෙප්චූන්ගේ පෘෂ්ඨය මත හමන සුළං වල වේගය පැයට සැතපුම් 1300ක් පමණ වෙනවා
හබල් අභ්යාවකාශ දුරේක්ෂය මගින් සෑම වසරකම මේ වායු යෝධයන් දෙස සමීපව නිරීක්ෂණය කරනවා.
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය නිරීක්ෂණ මගින් නිත්‍ය කාල පරිච්ඡේදයක් තුළ ඒ වායු ග්‍රහලෝකවල නිරීක්ෂණය කරමින් ඒවා පරිණාමනය වන ආකාරය පිළිබඳව අපට වඩා හොඳ අවබෝධයක් ලබා දෙනවා.
පිටත ග්‍රහලෝකවල සිට සැතපුම් බිලියන තුනකට ආසන්න දුරකදී පවා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය ඔවුන්ගේ විදිහට ඡායාරූප ග්‍රහණය කර ගන්නවා.
2021 දී බ්‍රහස්පති ගේ බ්‍රහස්පති ගේ ඡායාරූප වල නව කුණාටු කිහිපයක් සොයා ගන්නට සහ කැළඹිලි සහිත වායුගෝලයේ වෙනස්වන නිරන්තරයෙන් වෙනස් වන ලක්ෂණ හබල් අභ්යාවකාශ දුරේක්ෂය හඳුනා ගන්නවා.
සෙනසුරුගේ අර්ත් උතුරු අර්ධ ගෝලයේ පටිවල වේගවත් හා ආන්තික වර්ණ වෙනස් වීම්ද හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සොයාගැනීම් අතර වුණා.
යුරේනස් සූර්යයාගෙන් අවශෝෂණය කරගන්නා පාරජම්බුල කිරණ වැඩිවීම ද්‍රවිය කළ අපේ දීප්තිමත් දීප්තිමත් වීමට හේතු වන බව පෙනුනා
වර්ෂ 2018 දී neptune මතනෙප්චූන් මත සොයාගත් කුණාටුවක් දිශාව වෙනස් කරමින් යළි උතුරු ප්‍රදේශයට ගමන් කළා. මෙම නව අඳුර පැල්ලම වීඩියෝව පෙනෙන්නේ අඳුරු වූ උතුරු අර්ධගෝලය ලෙසින්.
හබල් අභ්යාවකාශ දුරේක්ෂය නිසා මේ ආකාරයෙන් වායු යෝධයන්ගේ වෙනස් වීම පිළිබඳව නිරීක්ෂණයන් දිගින් දිගට සිදු කරමින් බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල හැසිරීම පිළිබඳව පුරෝකථනයන් සිදු කළ හැකි වනු ඇති.
Source : NASA Goddard
