Home Objects Comets & Asteroids ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

0

The giant asteroid that will approach the Earth on July 19, 2022

2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

මේක හඳුන්වන්නේ කියන නමින්. 349068 (2006 YT13)

මීටර 496ක විශ්කම්භයකින් යුත් මේ ග්‍රාහකය සොයාගෙන තියෙන්නෙ 2006 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වැනිදා.

පෘථිවි වර්ශ 1.52කින් සූර්‍යා වටා එක වටයක් සම්පූර්ණ කරන මේ ග්‍රාහකය, මේ අවුරුද්දේ ජුලි මාසේ 19 වෙනිද පෘථිවියට කිලෝමීටර මිලියන 6.758ක් තරම් ආසන්නයට පැමිණෙනවා. 

ඒ වෙලාවෙදි මෙයාගේ වේගය වෙන්නේ පැයට කිලෝමීටර 23කට මදක් වැඩි අගයක්.

මීට කලින්, 1920 ජුලි මාසේ 22 වෙනදා පෘථිවියට කිලෝමීටර මිලියන 6.759ක් තරම් ආසන්න වූ මේ ග්‍රාහකය යලිත් 2165 ජුලි මාසේ 23 වෙනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 6.728ක් තරම් ආසන්න වීමට නියමිතයි.

NASA

Music : Lights – Patrick Patrikios

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version