Home Objects Moons සඳේ ‎පරිණාමය කෙටියෙන්

සඳේ ‎පරිණාමය කෙටියෙන්

0

පසුගිය දශක  කිහිපය මුළුල්ලේ හදෙහි වෙනසක් නම් පෙනෙන්නට නැහැ . හදෙහි ආවාට සහ සංයුතියේ සංයුතියේ ද වෙනසක් පෙනෙන්නට නැහැ. ඒවා දැන් ස්ථාවර වෙලා වගේ. ඒත් හඳ හැමදාම මෙහෙම තිබුණෙ නැහැ. නාසා ආයතනයෙන් අභ්‍යාවකාශ ගත කරන ලද “lunar reconnaissance orbiter” යානය නිසා හඳෙහි ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්නට හැකි වුණා .

සඳේ පරිනාමය ආරම්භ වෙන්නේ වසර බිලියන 4.5 කට විතර කලින්. උල්කාපාතයක් නිසා ඇතිවන දක්ෂිණ අර්ධගෝලයේ aitken ආවාටය වසර බිලියන 4.3 ක් පමණ ඈතට දිව යනවා.

වසර බිලියන 4.1 සිට 3.8 දක්වා කාලය තුළ උල්කාපාත සමග සිදුවන ඝට්ටන නිසා ආවට නිර්මාණය වන සිදුවන අතර විශාල පිපිරීම්ද සිදු වනවා. ගිනි කඳු පුපුරා යෑම නිසා ඇතිවූ ලාවා මුහුදු වසර බිලියන 3.8 සිට වසර බිලියන 1ක් දක්වා ඈතට දිව යනවා.

මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා  ආවට ඇති වන්නේ වසර බිලියන 3.8 සිට වසර බිලියන 1ක් දක්වා ඇත කාලයේදීය. සඳ මත ඇති විහිදී ගිය ආවට වසර බිලියන පමණ ඈතට දිව යනවා.

අද හඳ දිස් වන්නේ මෙලෙසිනි.

britannica.com

NASA Goddard : NASA | Evolution of the Moon

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version