Home Objects බ්‍රහස්පති භ්‍රමණය වෙන අයුරු | Jupiter Globe Rotation

බ්‍රහස්පති භ්‍රමණය වෙන අයුරු | Jupiter Globe Rotation

0

අද අපේ කෙටි වීඩියෝවෙන් අපි කතා කරන්නේ බ්‍රහස්පති ගැන. මේ බ්‍රහස්පති ග්‍රහ ග්‍රහලෝකයේ විශ්කම්භය විෂ්කම්භය පෘතුවියථිවියේ විෂ්කම්භය වගේ දහ ගුණයකටත් වඩා වැඩියි. දැවැන්ත බලවත් කුණාටුවලින් වැසිලා තියෙන බ්‍රහස්පතිගේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය සහ ගතික වායුගෝලය වසර ගණනාවක් තිස්සේ හබල් දුරේක්ෂයේ ඉලක්කයක් වෙලා තිබුණා. 

අප අද මෙයින් ඉදිරිපත් කරන්න බ්‍රහස්පති ග්‍රහලෝකයේ සම්පූර්ණ ආවරණයක් ලබා ගැනීම සඳහා වර්ෂ 2007 ඉඳලා ගත්ත ඡායාරූප වල එකතුවක්,  ඒකාබද්ධ කරලා හදපු වීඩියෝ එකක්. 

Source :

Hubble Space Telescope : Jupiter Globe Rotation

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version