Home Objects Nebulae හෝස්හෙඩ් නිහාරිකාව බලන්න යමුද ? | Zooming in on the Horsehead Nebula...

හෝස්හෙඩ් නිහාරිකාව බලන්න යමුද ? | Zooming in on the Horsehead Nebula (3D)

0

horse head නිහාරිකාව ඔබට මේ වෙනකොට අහල පුරුදු නිහාරිකාවක් කියලා අපි හිතනවා. මේ වීඩියෝ පටයෙන් පෙන්වන්නේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකරන ලද, ඔරියන් තාරකා මන්ඩලයේ පිහිටි මෙම හෝස් හෙඩ් නෙබියුලාව නැත්නම් බරනාර්ඩ් 33 නමින් හඳුන්වන නිහාරිකාව පිහිටි කොසේ සිදුකරන ලද අධෝරක්ත නිරීක්ෂණයන්ගෙන් ලබාගත් වීඩියෝ දත්ත.

නාසා සහ ඊ එස් ඒ මගෙන් සිදු කරන ලද හබල් දුරේක්ෂයට වසර විසිතුනක් 23 ක් පිරීම නිමිත්තෙන් තමයි මේ වීඩියෝ පටය නිකුත් කරලා තියෙන්නේ. 

Source :
HubbleESA : Zooming in on the Horsehead Nebula (3D)

Credit: 
NASA, ESA, the Hubble Heritage Team (STScI/AURA)
G. Bacon, T. Borders, L. Frattare, Z. Levay, and F. Summers (Viz 3D team, STScI); ESO.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version