Astronomy Basics

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන ...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

ඇයි සූර්යයාගේ විවිධ වර්ණ වලින් අධ්‍යනයන් සිදු කරන්නේ

ඔබ ඉර පායා තිබෙන විට අහසේ ඡායාරූපයක් ගත්තොත්, ඔබ දැකලා ඇති ඉර ඉතා අධික ලෙස සුදු පාටින් දිලිසෙනව. ඡායාරූප වලදී ඉර සුදු පැහැයක් ගන්නවා, මොකද අපිට දකින්න පුළුවන් විවිධ වර්ණ සියල්ලම ඉරෙන් එකවිට විමෝචනය කරනවා. අපේ ඇසට දකින්න පුළුවන් වෙන්නේ දෘශ්‍ය වර්ණාවලිය කියලා හැඳින්වෙන පටු ආලෝක පරාසයක් විතරයි. නමුත් ඉරෙන් මේ කියන ආලෝක සියල්ලම එකවිට මෝචනය කරන නිසා අපට පෙනෙන්නේ වර්ණ සියල්ල එකතු වුනාම හැදෙන  සුදු වර්ණය විතරයි.

කුයිපර් පටිය ගැන දැනගමු

මොකක්ද මේ කුයිපර් පටියසොයාගැනීමඅනෙකුත් වස්තූන්ප්ලූටෝඅභ්‍යාවකාශ යානා ඔබට මතක ඇති මීට...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මතක ඇති මීට කලින් දවසක අපි ගෙනාවා තාරකා විද්‍යාවත් එක්ක සම්බන්ධ ඔබට නුහුරු නුපුරුදු වචන...

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන  අපගේ මන්දාකිණි ගැන පමණයි. දුරේක්ෂයකින් බලන විට යම් යම් සර්පිලාකාර වස්තූන් පෙනුනත් එය මන්දාකිණියක් ද...

කුයිපර් පටිය ගැන දැනගමු

මොකක්ද මේ කුයිපර් පටියසොයාගැනීමඅනෙකුත් වස්තූන්ප්ලූටෝඅභ්‍යාවකාශ යානා ඔබට මතක ඇති මීට සති කීපයකට පෙර අපි ඔබට ගෙන ආවා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉඳලා යෝධ වල්ගා තරුවක් සෞරග්‍රහ...

ඇයි සූර්යයාගේ විවිධ වර්ණ වලින් අධ්‍යනයන් සිදු කරන්නේ

ඔබ ඉර පායා තිබෙන විට අහසේ ඡායාරූපයක් ගත්තොත්, ඔබ දැකලා ඇති ඉර ඉතා අධික ලෙස සුදු පාටින් දිලිසෙනව. ඡායාරූප වලදී ඉර සුදු පැහැයක් ගන්නවා, මොකද අපිට දකින්න පුළුවන් විවිධ වර්ණ සියල්ලම ඉරෙන් එකවිට විමෝචනය කරනවා. අපේ ඇසට දකින්න පුළුවන් වෙන්නේ දෘශ්‍ය වර්ණාවලිය කියලා හැඳින්වෙන පටු ආලෝක පරාසයක් විතරයි. නමුත් ඉරෙන් මේ කියන ආලෝක සියල්ලම එකවිට මෝචනය කරන නිසා අපට පෙනෙන්නේ වර්ණ සියල්ල එකතු වුනාම හැදෙන  සුදු වර්ණය විතරයි.
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.