1833දි මිනිසුන් බියෙන් තැතිගත් Leonid උල්කාපාත වර්ෂාව

තාරකා විද්‍යාව පිළිබඳව මිනිසා එතරම් උනන්දු නොවූ  ඈත අතීතයක එක්තරා රාත්‍රියක අහසේ දී බොහොම විශ්මයජනක අපූරු සිදුවීමක් සිදුවුනා. රාත්‍රියේ සිදුවූ මේ දර්ශනය ඇතැම් මිනිසුන් තුළ බොහෝ භයංකාර සිතුවිල්ලක් ජනිත කළා. කොටින්ම කියනවා නම් කියනවා නම් වසර දෙසීයක් පමණ ගත වෙලා වෙලත් අදටත් මේ පිළිබඳව මිනිසුන් කතා කරනවා. 

මේ සියල්ල ආරම්භ වෙන්නේ වර්ෂ වර්ෂ 1833 නොවැම්බර් මස 12 වැනි දා මධ්‍යම රාත්‍රියේ දී, බටහිර අර්ධගෝලය නොසිතූ විදිහට ඉතා විශාල තාරකා ප්‍රමාණයක් කඩාවැටීමත් සමග. නැගෙනහිර  ඇමරිකා එක්සත් ජනපදය පුරා රාත්‍රී අහසේ බොහොම පැහැදිලි කාලගුණික තත්වයක් තිබුණු අවස්ථාවක තමයි මේ විදිහට තරු කඩා වැටෙන්නට පටන් ගන්නේ එහෙමත් නැත්නම් උල්කාපාත වර්ෂාවක් දක්නට ලැබෙන්නේ. අතීත වාර්තා වලට අනුව එක පැයකදී උල්කාපාත 60,000ක් පමණ නිරීක්ෂණය කරන්නට මේ පළාත්වල මිනිසුන්ට පුළුවන්කම ලැබුණා. පැය 9ක පමණ කාලයක් තුළ සිදුවුණු මේ උල්කාපාත වර්ෂාවේ දී අඩුම වශයෙන් 240,000ක පමණ උල්කාපාත ප්‍රමාණයක් පෘථිවිය දෙසට කඩන් වැටුනා කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. කොහොමින් කොහොම හරි මේ සිද්දිය තාරකා  විද්‍යාවේ turning point එකක් නැත්නම් හැරවුම් ලක්ෂයක් බවට පත්වුණා . මොකද බොහෝ පිරිසක් තාරකා විද්‍යාව පිළිබඳව අධ්‍යයන කරන්නට මේ සිද්ධියෙන් පස්සේ නැඹුරු වුණා. ඇතැම් වාර්තාවල දැක්වුණේ සඳේ විෂ්කම්භය වගේ දෙගුණයක හිඩැසක් කොයිම මොහොතකවත් අහසේ දකින්නට නොලැබුණු බව. ඒ බව ඒ කියන්නේ එතරම් අතුරු සිදුරු නැතිව මේ උල්කාපාත වර්ෂාව පෘථිවිය දෙසට කඩා වැදිලා තියෙනව. 

wikimedia.org

මේ ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව පසුගිය වසර දහසක් පමණ කාලය තුළ විටින් විට පෘථිවියට දර්ශනය වෙලා තියෙනවා. කෝල් ඉතිහාසය තුළ වර්ෂ 934, 967, 1037, 1202, 1366, සහ 1533 කියන වර්ෂ තුළ මේ විදිහට බොහොම අපූරු සිත් ඇදගන්නා සුළු වෙඩි 60 විදිහට මේ උල්කාපාත වර්ෂාව පෘථිවියට පතන වෙලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ටියුනීසියාවේ සහ සිසිලියේ  රජතුමා වූ ඊබ්‍රහිම් මිය යමින් සිටි ක්‍රිස්තු වර්ෂ 902 වර්ෂය අරාබි ඉතිහාසය තුළ හඳුන්වන්නේ තරු වල වර්ශය කියලා.  ඒකට හේතුව තමයි මේ ලෙනොයිඩ් උල්කාපාත වර්ෂාව ඒ කාලයේදීත් වෙලා තිබීම. 

මෙම උල්කාපාත වර්ෂාවෙන් පෘථිවිය දෙසට එන උල්කාපාත බොහෝදුරට තරමක් දීප්තිමත් වන අතර ඒවායේ අධික වේගය නිසා කොළපාට හෝ නිල් පාට වර්ණයක් ගන්නවා. යළිත් 1867 දී පෘථිවියට මේ උල්කාපාත වර්ෂාව දිස් වූ අතර උතුරු ඇමරිකාවේ පැයකට 1000ක් තරම් උල්කාපාත ප්‍රමාණයක් සහ යුරෝපයෙන් පැයකට පන්දහසක් තරම් උල්කාපාත ප්‍රමාණයක් දර්ශනය වුණා කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. වර්ෂ 1899 දීත් කලින් අවස්ථා දෙකේ තරං දර්ශනීය විදිහට උල්කාපාත වර්ෂාව ඇති වුණේ නැහැ. පසුව සොයා ගත්තා මේකට හේතුව බ්‍රහස්පති මගින් උල්කාපාත වර්ෂාවේ කක්ෂය මත ඇති වුණු බලපෑම ඒකට හේතු වුණා කියලා.  

මේ ලෙනොයිඩ්ස් උල්කාපාත වර්ෂාවට ප්‍රධාන හේතුව වුණ temple-turtle කියන වල්ගා තරුව 1899 සහ 1932 කියන වර්ෂවල දර්ශනය නොවූ නිසා නො වූ නිසා ඒ කාලවලදී තාරකා විද්‍යාඥයන් අතර මතයක් ගොඩ නැගුණු මේ උල්කාපාතය වර්ෂාව යළි යළිත් ඉස්සන් එකක් නැහැ කියලා. නමුත් එම මතය වැරදි බවට තහවුරු කරමින් 1961 වර්ෂයේදී යලිත් විනාශ විනාශ උල්කාපාත වර්ෂාව ප්‍රදර්ශනය වුණා. මෙහිදී උල්කාපාත පැයකට පැයකට 50 ක් පමණයි දර්ශනය වූ බවට තමයි වාර්තා වල සඳහන් වෙන්නෙ. මේ අවුරුද්දේදී හවායි සහ  ඕස්ට්‍රේලියාවේදී පැයකට ලෙනොයිඩ උල්කාපාත වර්ෂාවේ  පැයකට උල්කා 120ක් පමණ දර්ශනය වුණා. යළිත් එන් වසරකට පස්සෙ 1966 නොවැම්බර් 17 වෙනිදා මධ්‍යම සහ බටහිර ඇමරිකා එක්සත් ජනපදයේ රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නන් කෙටි කාල  පරාසයකදී ලෙනොයිඩ් උල්කාපාත වර්ෂාවේ පැයකට දස දහස් ගණනින් උල්කාපාත නිරීක්ෂණය කළා කියලා වාර්තාවල වාර්තාවල සඳහන් වෙනවා. ඇතැම් අවස්ථාවල පැයකට එක් ලක්ෂ 150000 ක් තරම් වූ එක අප්පට ප්‍රමාණයක් ප්‍රතිවේධ සිට කඩන් වැටුනා කියලාත් සඳහන් වෙනවා. ඉන් අනතුරුව 1998, 1999, 2001, සහ 2002 වර්ෂවලදී මෙයාකාරයෙන් ඉතා විශාල උල්කාපාත ප්‍රමාණයක් යනවා it to යනවිට උල්කාපාත වර්ෂාවේ දී ඇති වුණ. 

skyandtelescope.org

 Temple turtle  තරුව මීළඟට සෞරග්‍රහ මණ්ඩලය හරහා යන්නේ වර්ෂ 2031දි වන අතර ඒ හා සමාන ඉතා විශාල උල්කාපාත වර්ෂාවක් මේ වර්ෂයේ දී බලාගන්නට පුළුවන් වෙයි කියලා තමයි දැනට පුරෝකථනය කරලා තියෙන්නේ. කෙසේ වෙතත් වර්ෂ 2028දී බ්‍රහස්පති සමග සමීප වීමක් වල්ගතරුවේ සිදුවන නිසා වල්ගතරුව මාර්ගය සහ ඒ සමග ඇති අපද්‍රව්‍ය වල මාර්ගය බරපතළ කැළඹීමකට ලක් වන නිසා බොහෝදුරට යළිත් ඉතා දීප්තිමත් සහ විශාල උල්කාපාත වර්ෂාවක් ඇති වෙන්නට හැකියාවක් තියෙනවා කියලා  තාරකා  විද්‍යාඥයෝ මේ වෙනකොට ගණනය කරලා තියෙනවා. මේ අවුරුද්දෙත් මේ උල්කාපාත වර්ෂාව නොවැම්බර් මස 6 වෙනිදා සිට 30 වෙනිදා දක්වා රාත්‍රී අහසේ දිස්වන අතර නොවැම්බර් මස 17 වැනිදා තමයි උච්චතම අවස්ථාවට එනවා කියලා කියන්නේ. නමුත් මේ අවුරුද්දේ නම් අපට දැකගන්නට පුළුවන් වෙන්නෙත් පැයකට උල්කාපාත දහයත් පහළොවත් අතර ප්‍රමාණයක් තමයි. 

Source :
Wikipedia.org

Nasa.gov

Lowell Observatory

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here