Tag: Asteroid

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu වෙත, නාසාහි ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය, වසර 2කුත් දින 101, සහ සැතපුම් බිලියන එකකට වඩා...

මේ ග්‍රාහක පෘථිවියේ ගැටෙයිද ?

7. Asteroid 2014 JO25/ 20276. Asteroid (153814) 2001 WN5 / 20285. Asteroid  Apophis 2029/2036/20514. Asteroid 2011 AG5/ 20403. Asteroid 2005 WY55 20652. Asteroid 1999...

කාලෙන් කාලෙට පුවත් මවන උල්කාපාත, Asteroid නැත්නම් ග්‍රාහක කියන්නෙ මොනවද ?

ග්‍රාහක සූර්යයා වටා පරිභ්‍රමණය වන කුඩා පාෂාණ වස්තූන් වන අතර, එයින් අපට ග්‍රහලෝක හා සූර්යයාගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙයි. ග්‍රාහක ගැටීමේ සම්භාවිතාව අඩු වන අතර, ඒවා සොයා ගැනීමට සඳහා විද්‍යාඥයන් සක්‍රීය කර තිබෙනවා.

What is 2024 PT 5?

2024 PT 5 කියන්නෙ මොකක්ද?පෘථිවි ආසන්න ග්‍රහක පිළිබඳ පසුබිම (NEAs)NEAs යනු කුමක්ද?ග්‍රහක සොයාගැනීම් වල ඉතිහාසය2024 PT 5 සොයා ගැනීම2024 PT 5 හි කක්ෂය සහ...

ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

The giant asteroid that will approach the Earth on July 19, 2022 2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය මේක හඳුන්වන්නේ කියන නමින්. 349068...

ග්‍රහකයක් වටා ඇති පළමු වළලු පද්ධතිය | First Ring System Around Asteroid

තරු අහස එක දිගටම හිටපු ඔයාලා දැන් දන්නවා ග්‍රාහකයා කියන්නේ මොකක්ද කියලා. අපි මේ ගතකරන සියවසේ  තමයි තාරකා විද්‍යාව පිළිබඳව විශිෂ්ටම විශිෂ්ටම සොයාගැනීම් කරල...
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.