Planets

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

සෙනසුරු වටා කක්ෂගත වන නව චන්ද්‍රයින් 62ක්

සොයාගැනීමකණ්ඩායම අපේ අද වීඩියෝව  වෙන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙ දර්ශනීයම ග්‍රහලෝකය වන...

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින්...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

වායු යෝධයා මතට කඩා වැදුනු ශූ මේකර් ලෙවි 9 | Comet Shoemaker–Levy 9

පසුගිය ශතවර්ෂය අවසාන භාගයේ දී සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහ ලෝකයක් වටා...

දුරේක්ෂයෙන් පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය Solar System through Telescope

තරුඅහස එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔබට මතක ඇති මීට ටික කාලෙකට කලින් අපි ඔබ වෙත ගෙනාවා අපි විසින් දුරේක්ෂයකින් චන්ද්‍රයා නිරීක්ෂණය කරපු වීඩියෝවක්....

වායු යෝධයා මතට කඩා වැදුනු ශූ මේකර් ලෙවි 9 | Comet Shoemaker–Levy 9

පසුගිය ශතවර්ෂය අවසාන භාගයේ දී සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහ ලෝකයක් වටා එහි කක්ෂයට හසුවූ වල්ගා තරුවක් ඉතා සමීපව ගමන් කළ අතර එහි ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් මේ...

සෙනසුරු වටා කක්ෂගත වන නව චන්ද්‍රයින් 62ක්

සොයාගැනීමකණ්ඩායම අපේ අද වීඩියෝව  වෙන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙ දර්ශනීයම ග්‍රහලෝකය වන සෙනසුරු ගැන. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති සෙනසුරුට සම්බන්ධ අලුත්ම තොරතුර මොකක්ද කියලා.  සොයාගැනීම පසු ගිය දිනෙක...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක සොයා ගත්තා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් තවත් ග්‍රහලෝක කිහිපයක්...

Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි...

අඟහරුගේ සූර්‍යග්‍රහණය

NASA හි අඟහරු මත ඇති Perseverance රෝවරය සිය Mastcam-Z කැමරා පද්ධතිය භාවිතා කරමින් 2022 අප්‍රේල් 2 වන දින අඟහරුගේ ග්‍රහයාගේ චන්ද්‍රයින් දෙදෙනෙකුගෙන් එකක් වන Phobos, සූර්යයා සහ අඟහරු අතරින් ගමන් කිරීම නිරීක්ෂණය කළා.

බ්‍රහස්පතිගේ අවුරෝරා Jupiter’s Auroras

රාත්‍රී අහසේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල දර්ශනය වන ආලෝක තත්වයන් නැත්නම් අව්රෝරා තත්වයන් පිළිබඳව මීට ටික දවසකට කලින් අපි වීඩියෝවක් ඔබ වෙත ගෙන ආවා. අද...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සෙනසුරු (Saturn) කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටෙන් දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු...

අඟහරු මතුපිට Mars Surface

වෙනදා වගේම තවත් අලුත් වීඩියෝවකින් හමුවන්නේ….මේ… අපේ අද ලිපිය ටිකක් විතර වෙනස්. මේ වීඩියෝවට පාදක කරගෙන තියෙන්නෙ නාසා ආයතනය අඟහරු මත සිදු කරපු රෝවර් මෙහෙයුම්...

භාහිර සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක හබල් ඇසින්

පෘථිවි වායු ගෝලයට ඉහළින් හිඳීමෙන් නාසාහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ යානා වලින් ලබා ලබාදුන් ඡායාරූප වූ වගේම හොඳ පැහැදිලි ඡායාරූප ලබා ගනිමින්...
spot_imgspot_img

Subscribe

Popular articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...