Guides

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන ...

තාරකා විද්‍යාවේ යෙදෙන නුහුරු වචන 1: තාරකා විද්යාත්මක ඒකකය Astronomical unit

මේ වෙනකොට තරු අහස අපි, තාරකා විද්‍යාව පිළිබඳව ලිපි...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි...

Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

වල්ගා තරු කියන්නේ මොනවදමේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?වල්ගා තරු...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මතක ඇති මීට කලින් දවසක අපි ගෙනාවා තාරකා විද්‍යාවත් එක්ක සම්බන්ධ ඔබට නුහුරු නුපුරුදු වචන...

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන  අපගේ මන්දාකිණි ගැන පමණයි. දුරේක්ෂයකින් බලන විට යම් යම් සර්පිලාකාර වස්තූන් පෙනුනත් එය මන්දාකිණියක් ද...

Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

වල්ගා තරු කියන්නේ මොනවදමේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?වල්ගා තරු ගවේෂණයවල්ගා තරු වලට ඔවුන්ගේ නම් ලැබෙන්නේ කෙසේද?වල්ගා තරු වල බලපෑම්වල්ගා තරු වල ඉරණමඉතිහාසයඅභ්‍යවකාශ යානා මෙහෙයුම්වර්ගීකරණයමහා...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා. වැඩි කතා පැත්තක තියල...

තාරකා විද්‍යාවේ යෙදෙන නුහුරු වචන 1: තාරකා විද්යාත්මක ඒකකය Astronomical unit

මේ වෙනකොට තරු අහස අපි, තාරකා විද්‍යාව පිළිබඳව ලිපි පෙළක්ම පලකරල තියෙනව. ඉන් සමහර ඒව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක ගැන විස්තර අඩංගු වීඩියෝ....

කුයිපර් පටිය ගැන දැනගමු

මොකක්ද මේ කුයිපර් පටියසොයාගැනීමඅනෙකුත් වස්තූන්ප්ලූටෝඅභ්‍යාවකාශ යානා ඔබට මතක ඇති මීට සති කීපයකට පෙර අපි ඔබට ගෙන ආවා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉඳලා යෝධ වල්ගා තරුවක් සෞරග්‍රහ...

ඇයි සූර්යයාගේ විවිධ වර්ණ වලින් අධ්‍යනයන් සිදු කරන්නේ

ඔබ ඉර පායා තිබෙන විට අහසේ ඡායාරූපයක් ගත්තොත්, ඔබ දැකලා ඇති ඉර ඉතා අධික ලෙස සුදු පාටින් දිලිසෙනව. ඡායාරූප වලදී ඉර සුදු පැහැයක් ගන්නවා, මොකද අපිට දකින්න පුළුවන් විවිධ වර්ණ සියල්ලම ඉරෙන් එකවිට විමෝචනය කරනවා. අපේ ඇසට දකින්න පුළුවන් වෙන්නේ දෘශ්‍ය වර්ණාවලිය කියලා හැඳින්වෙන පටු ආලෝක පරාසයක් විතරයි. නමුත් ඉරෙන් මේ කියන ආලෝක සියල්ලම එකවිට මෝචනය කරන නිසා අපට පෙනෙන්නේ වර්ණ සියල්ල එකතු වුනාම හැදෙන  සුදු වර්ණය විතරයි.
spot_imgspot_img

Subscribe

Popular articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...