Sky Highlights

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින්...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි...

1833දි මිනිසුන් බියෙන් තැතිගත් Leonid උල්කාපාත වර්ෂාව

තාරකා විද්‍යාව පිළිබඳව මිනිසා එතරම් උනන්දු නොවූ  ඈත අතීතයක...

Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

වල්ගා තරු කියන්නේ මොනවදමේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?වල්ගා තරු ගවේෂණයවල්ගා තරු වලට ඔවුන්ගේ නම් ලැබෙන්නේ කෙසේද?වල්ගා තරු වල බලපෑම්වල්ගා තරු වල ඉරණමඉතිහාසයඅභ්‍යවකාශ යානා මෙහෙයුම්වර්ගීකරණයමහා...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා. වැඩි කතා පැත්තක තියල...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

Alpha Centauri වෙත යමු

පෘථිවි වාසීන් ගේ මූලිකම ගුණාංගයක් තමයි කුතුහලය කියන එක. මේ කුතුහලය නිසාම තමන් ඉන්න ප්‍රදේශයට වඩා වෙනස් වූ, සුවිශේෂ වූ ප්‍රදේශ තියෙනවද කියලා අතීතයේ...

භාහිර සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක හබල් ඇසින්

පෘථිවි වායු ගෝලයට ඉහළින් හිඳීමෙන් නාසාහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ යානා වලින් ලබා ලබාදුන් ඡායාරූප වූ වගේම හොඳ පැහැදිලි ඡායාරූප ලබා ගනිමින්...

1833දි මිනිසුන් බියෙන් තැතිගත් Leonid උල්කාපාත වර්ෂාව

තාරකා විද්‍යාව පිළිබඳව මිනිසා එතරම් උනන්දු නොවූ  ඈත අතීතයක එක්තරා රාත්‍රියක අහසේ දී බොහොම විශ්මයජනක අපූරු සිදුවීමක් සිදුවුනා. රාත්‍රියේ සිදුවූ මේ දර්ශනය ඇතැම් මිනිසුන්...

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට කලින් කාල වකවානුවේම ප්‍රාථමික තාරකාවලින් උපත ලැබූ බ්‍රහස්පති ග්‍රහලෝකය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රථම ග්‍රහලෝකය.බ්‍රහස්පති නම්...

හැමෝම කෝටිපතියෝ කරන, අභ්‍යාවකාශ රත්තරං | Gold Mining in Space

පතල් හාරලා රත්තරං ගන්නවා කියලා දැනගෙන හිටියට අභ්‍යවකාශයේ රත්තරන් තියෙනවද කියලා දැනගෙන හිටියා ද ?මේ රත්තරං ගන්නෙ කොහොමද ?කවුද මේ රත්තරන් ගන්න හදන්නේ ?මේ...

හිරුගේ ගෑවි නොගෑවි (යන) වල්ගා තරු !!

අපි අහල තියෙන වල්ගතරු වර්ග කීපයක් තියෙනවා. සමහර වල්ගා තරු වල කක්ෂය කාලය වසර 200කට අඩුයි. තවත් සමහර වර්ගත් අලුත් තරු තියෙනවා ඒවායේ කක්ෂය...

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින් කියවෙන්නෙ. ඒවා කොහොමද වෙනස් වෙන්නෙ. අපි අද සොයමු සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණියමන්දාකිණිය සහ විශ්වය එකිනෙක වෙනස් වෙන්නෙ...
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...