Alpha Centauri වෙත යමු

පෘථිවි වාසීන් ගේ මූලිකම ගුණාංගයක් තමයි කුතුහලය කියන එක. මේ කුතුහලය නිසාම තමන් ඉන්න ප්‍රදේශයට වඩා වෙනස් වූ, සුවිශේෂ වූ ප්‍රදේශ තියෙනවද කියලා අතීතයේ ඉඳලා අපේ මුතුන් මිත්තන් මිත්තෝ  විවිධ  වූ ගවේෂණ යන් වල නිරත වුණා. මින් ඇතැම් අය සමුදුරු තරණය කරමින් අක්ෂාංශ දේශාංශ හරහා යමින් අලුත් අලුත් ගොඩබිම් සොයන්න උත්සාහ කළා. marco polo, ක්‍රිස්ටෝපර් කොලොම්බස්, වස්කෝ de ගාමා, james cook වගේ ගවේෂකයෝ මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. 

මේ ආකාරයටම, පෘථිවියේ ජීවත් වන වැසියන් පසුකාලයකදී පෘථිවියට අමතරව තවත් වෙනත් ග්‍රහ ලෝකවල හෝ නැත්නම් වෙනත් ග්‍රහ පද්ධති වල ජීවයක්  තිබේ දැයි සොයන්නට උත්සාහ කළා. තරුවක් අහස එක්ක දිගටම රැඳී සිටි ඔබ දන්නවා මේ වෙනකොට හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වගේ අභ්‍යවකාශයේ රඳවලා තියෙන  දුරේක්ෂ වලින් සහ පෘථිවියේ තියෙන trappist පද්ධතිය වගේ දුරේක්ෂ පද්ධති වලින් පද්ධතිවලින් අපි කලින් කියපු ආකාරයට විශ්වය පුරා ජීවීන් සිටින වා යැයි සිතිය හැකි ග්‍රහලෝක  පිළිබඳව නිරන්තරයෙන් ගවේෂණය කරනවා.

මෙයාකාරයට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීම සඳහා හොඳම ස්ථානවලින් එකක් වන්නේ ඇල්ෆා සෙන්ටෝරි කියලා හඳුන්වන  සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ හතරක් පමණ ඈතින් නැතිනම් පෘථිවියේ සිට සැතපුම් ට්‍රිලියන 25 ක් පමණ දුරින් ඇති තාරකා තුනක් අඩංගු සූර්යයාට ආසන්නතම ග්‍රහ පද්ධතියයි.

නාසා හි චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය විසින් දශකයකට වැඩි කාලයක් ඇල්ෆා සෙන්ටෝරි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කරන ලද නව අධ්‍යයනයකින් මේ ඇල්ෆා සෙන්ටෝරි කියලා හඳුන්වන තර්කා වේ එක් ප්‍රධාන අංගයක් ගැන තාරකා විද්‍යාඥයන් දිරිගන්වන සුළු තොරතුරක් සොයා ගත්තා. එයින් පෙන්නුම් කාලේ මේ පද්ධතිය පද්ධතියේ ඇති ඕනෑම ග්‍රහලෝකයක් ඇල්ෆා සෙන්ටෝරිහි දීප්තිමත්ම තාරකා දෙක වටා කක්ෂගත වන බවත් මේවා විශාල ප්‍රමාණයේ එක්ස්කිරණ මගින් තල්ලු නොවන බවත්‍ ය. 

ඇල්ෆා සෙන්ටෝරි තරු පද්ධතියට a සහ B ලෙස හැඳින්වෙන යුගලයක් ඇතුළත් වන අතර එය එකිනෙකට සාපේක්ෂව සමීපව කක්ෂ ගත වේ. මෙය තාරකා විද්‍යාඥයින් හඳුන්වන්නේ ඇල්ෆා සෙන්ටෝරි AB යුගල ළෙසිනි. මේ තරු තරු යුග්මයෙන් එන alfa sen  a යනු යන වයස ඇතුළුව සෑම ආකාරයකින් ම පාහේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට ඉතාමත් ආසන්න නිවුන් තාරකාවක් ලෙස හැඳින්විය හැකි තාරකාවකි. alpha සෙන් බී තරමක් කුඩා සහ අඳුර නමුත් මෙයද සූර්යයාට බෙහෙවින් සමාන වන අතර තුන්වන සාමාජිකයන් වන alfa sen c ප්‍රොක්සිමා  ලෙසද හැඳින්වෙනවා. මේ කියපු alfa sen සී, ඉතා කුඩා රතු වාමන තාරකාවක් වන අතරම එය, AB යුගලය වටා ඉතා විශාල දුරකින් වන කක්ෂයක ගමන් කරනවා. එම දුර පෘථිවියත් සූර්යයාත් අතර ඇති දුර ප්‍රමාණයට වඩා දස දහස් ගුණයකින් පමණ වැඩි අගයක්. ඒ අනුව මේ  alpha සෙන්ටෝරි තාරකා ත්‍රිත්වයෙන් පෘථිවියට ආසන්නම තාරකාව ලෙස ප්‍රොක්සිමා තාරකාව නම් කරන්නට පුළුවන්.

නාසා හි චන්ද්‍රා xකිරණ නිරීක්ෂණාගාරයේ දත්ත වලට අනුව alpha සෙන් නැත්නම් මේ ප්‍රොක්සිමා කියන තාරකාව වටා කක්ෂගත වූ ග්‍රහලෝකයක කිසියම් ආකාරයක ජීවයක් පැවතීම පිළිබඳව සාධනීය අපේක්ෂාවන් තියෙන්න පුළුවන්. නමුත් තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යනයන්  වලට අනුව රතු වාමන තාරකාවක් විසින් නිරන්තරයෙන් ජීවීන්ගේ පැවැත්මකට අහිතකර x කිරණ ප්‍රවාහයන් නිකුත් කරන නිසා සැබවින්ම මේ ඇල්ෆා සෙන්ටෝරි තරකා ත්‍රිත්වයෙන් එකදු තාරකා පද්දතියක හෝ ජීවියක් පවතීදැයි සැබවින්ම ප්‍රශ්නාර්ථයක්!!

Chandra X-ray Observatory

Music : The Shining in Dubai – Unicorn Heads

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here