Research Highlights

1981න් පසු භාවිතා නොකළ සම්ප්‍රේෂකයක් හරහා Voyager 1 පෘථිවිය අමතයි

Backup රේඩියෝ සම්ප්‍රේෂකය වසර 43ක් පමණ අක්‍රියව පැවතුනා. මෑත කාලීන...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu වෙත, නාසාහි ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය, වසර 2කුත් දින 101, සහ සැතපුම් බිලියන එකකට වඩා...

1981න් පසු භාවිතා නොකළ සම්ප්‍රේෂකයක් හරහා Voyager 1 පෘථිවිය අමතයි

Backup රේඩියෝ සම්ප්‍රේෂකය වසර 43ක් පමණ අක්‍රියව පැවතුනා. මෑත කාලීන සන්නිවේදන ගැටළු වලින් පසුව NASA හි Voyager 1 අභ්‍යවකාශ යානය 1981 සිට අක්‍රිය වූ backup...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා. වැඩි කතා පැත්තක තියල...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

තරමක් අප්‍රසිද්ධ, අඟහරු මතට ගිය පළමු රෝවරය

මිනිසාගේ ආරම්භයේ සිටම විශ්වය, අපගේ පරිණාමයට සහ ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ සිදුවීම් නිසා ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්වුණා. ඇතැම් අවස්ථාවල මේ ආකර්ෂණීය සිදුවීම් අපේ...

An asteroid or a comet? ග්‍රහකයක්ද වල්ගා තරුවක්ද?

ලක්ෂණචීන මෙහෙයුම අහසේ රාත්‍රියට දිලිසෙන බොහොම ලස්සන වස්තුවක් තමයි වල්ගාතරු කියන්නෙ. එදාමෙදාතුර අහසෙ පායලා රාත්‍රියට දිලිසුන මේ වගේ වල්ගාතරු ගැන තරු අහස අපි, මීට කලිනුත්...

Dimorphos සමග ගැටෙන

ජීවයට තර්ජනයක් වන අභ්‍යවකාශ පාෂාණ නැතිනම් ග්‍රාහක පෘථිවිය හා ගැටීමට පෙර ඒවා හරවා යැවීමට මානව වර්ගයාට ඇති හැකියාව පිළිබඳ පළමු පරීක්ෂණය ලෙස නාසා හි...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර  නොවන්නේ ඇයි?සඳ ගෝලාකාර  වන්නේ ඇයි?FAQසෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?ග්‍රහලෝකවල කක්ෂවල හැඩය කුමක්ද?පෘථිවිය ගෝලාකාර ...

Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි...

Alpha Centauri වෙත යමු

පෘථිවි වාසීන් ගේ මූලිකම ගුණාංගයක් තමයි කුතුහලය කියන එක. මේ කුතුහලය නිසාම තමන් ඉන්න ප්‍රදේශයට වඩා වෙනස් වූ, සුවිශේෂ වූ ප්‍රදේශ තියෙනවද කියලා අතීතයේ...
spot_imgspot_img

Subscribe

Popular articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...