ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

Breaking news:

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

අලුත් තොරතුරු

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...

Betelgeuse පුපුරා යාවිද?

රාත්‍රී අහසෙ තරු රටා අතර, ප්‍රබල දඩයක්කාරයා වන ඔරායන්ගේ...

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...
spot_imgspot_img

අභ්‍යාවකාශ මෙහෙයුම්

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම මොනවා හරි අලුත් දෙයක් හොයාගන්නකොට කලින් හොයාගත්තු දේවල් වෙනස් වෙනවා. එක්කෝ අලුත් වෙනවා. මේ වගේ පුදුමය උපදවන සුළු, නව සොයාගැනීමක් පසුගිය දිනකදී නාසා ආයතනයේ ජේම්ස් වෙබ්...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu වෙත, නාසාහි ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය, වසර 2කුත් දින 101, සහ සැතපුම් බිලියන එකකට වඩා වැඩි දුරක් ගමන් කිරීමෙන් පසු, ළඟා වුණා. OSIRIS-REx කියන්නෙ, සෞරග්‍රහ මණ්ඩලයේ...

1981න් පසු භාවිතා නොකළ සම්ප්‍රේෂකයක් හරහා Voyager 1 පෘථිවිය අමතයි

Backup රේඩියෝ සම්ප්‍රේෂකය වසර 43ක් පමණ අක්‍රියව පැවතුනා. මෑත කාලීන සන්නිවේදන ගැටළු වලින් පසුව NASA හි Voyager 1 අභ්‍යවකාශ යානය 1981 සිට අක්‍රිය වූ backup රේඩියෝ සම්ප්‍රේෂකයක් භාවිතා කිරීමට යොමු වුනා. මෙම සුප්‍රසිද්ධ අන්තර් තාරකා ගවේෂකයා, බලය...

අධ්‍යාපනික

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර  නොවන්නේ ඇයි?සඳ ගෝලාකාර  වන්නේ ඇයි?FAQසෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?ග්‍රහලෝකවල කක්ෂවල...

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන  අපගේ මන්දාකිණි ගැන පමණයි. දුරේක්ෂයකින් බලන විට යම් යම් සර්පිලාකාර වස්තූන් පෙනුනත්...

Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

වල්ගා තරු කියන්නේ මොනවදමේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?වල්ගා තරු...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

පියවි ඇසින් තරු අහස නිරීක්ෂණය කරන්න දන්නවද?

දීප්තියයේ විශාලත්වය (Magnitude)නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානය What are we observing...

The Great Comet of 1843

Kreutz path දීප්තිය වැඩි වීමනොපෙනී යාම තරු පිරුණු අහස, අපට...

තරු පිරි අහස

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා. වැඩි කතා පැත්තක තියල...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

පියවි ඇසින් තරු අහස නිරීක්ෂණය කරන්න දන්නවද?

දීප්තියයේ විශාලත්වය (Magnitude)නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානය What are we observing...

The Great Comet of 1843

Kreutz path දීප්තිය වැඩි වීමනොපෙනී යාම තරු පිරුණු අහස, අපට...

2022 දකින්න පුළුවන් වල්ගාතරු

ඔබ වල්ගා තරු වලට කැමතිද ? රෑ අහසේ වල්ගයක්...

Eta Carinae: The Great Eruption of a Massive Star

අවුරුද්දකට ආසන්න කාලයක් තරු අහස සමග රැඳී ඉඳපු ඔබ...

Latest articles

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම මොනවා හරි අලුත් දෙයක් හොයාගන්නකොට කලින් හොයාගත්තු දේවල් වෙනස් වෙනවා. එක්කෝ අලුත් වෙනවා. මේ වගේ...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu වෙත, නාසාහි ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය, වසර 2කුත් දින 101, සහ සැතපුම් බිලියන එකකට වඩා...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මතක ඇති මීට කලින් දවසක අපි ගෙනාවා තාරකා විද්‍යාවත් එක්ක සම්බන්ධ ඔබට නුහුරු නුපුරුදු වචන...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට මිනිසා සමත් වෙනවා. රාත්‍රී අහසේ දිදුලන, ගැනිය නොහැකි තරම් වූ වස්තූන් අතරේය ඉතාමත් සුවිශේෂී ග්‍රහ...
spot_imgspot_img

Subscribe

Popular articles

මොනවද මේ වාමන ග්‍රහලෝක කියන්නේ?

මීට වසර දහස් ගානකට කලින් පුරාණ තාරකා විද්‍යාඥයෝ අහස දෙස බැලුවා ම තාරකා යැයි සිතන සමහර දේවල් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගමන් කරන බව වටහා ගත්තා. ඔවුන් මේවා ග්‍රහලෝක ලෙස හැඳින්වූ අතර ඔවුන් එයින් අදහස් කලේ ඉබාගාතේ යන තාරකා කියන එක.

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින්...

නිහාරිකාවක් යනු කුමක්ද

හයිඩ්‍රජන් කලාප නිහාරිකාග්‍රහලෝක නිහාරිකාසුපර්නෝවා අවශේෂඅඳුරු නිහාරිකා අහස අපි හිතනවට වඩා...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...