Moons

ටයිටන් මත ඇති කඳු පන්තිය Mountain range on Titan

මේ විශ්වයේ රහස් කොතෙක් නම් ප්‍රමාණයක් සැඟවිලා තියෙනවද ?...

අතුරුදන් වූ ජපාන චන්ද්‍ර ගොඩබෑමේ යානය Hakuto R1

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් යවනව කියන එක ඉතා වෙහෙසකර, ඒ...

ඇපලෝ 13 යානය දුටු චන්ද්‍රයා

වර්ෂ 1970 දී ඇපලෝ 13 යානයේ ගගනගාමින් චන්ද්‍රයාගේ අදුරු...

සඳේ ‎පරිණාමය කෙටියෙන්

පසුගිය දශක  කිහිපය මුළුල්ලේ හදෙහි වෙනසක් නම් පෙනෙන්නට නැහැ...

Europa චන්ද්‍රයා

ඔබට මතක ඇති පසු ගිය දිනෙක අපි ඉදිරිපත් කළා...

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

Europa චන්ද්‍රයා

ඔබට මතක ඇති පසු ගිය දිනෙක අපි ඉදිරිපත් කළා හබල් දුරේක්ශය විසින් ලබාගත් සෞරග්‍රහමණ්ඩලයේ ඡායාරූප අඩංගු වීඩියෝවක්. එහිදී අපි කතා කලා 1995 වර්ශයේදී හබල්...

ටයිටන් මත ඇති කඳු පන්තිය Mountain range on Titan

මේ විශ්වයේ රහස් කොතෙක් නම් ප්‍රමාණයක් සැඟවිලා තියෙනවද ? සෞරග්‍රහමණ්ඩලයේ අපි මෙතෙක් ගවේශනය කරල තියෙන්නෙ කෙතරම් අඩු ප්‍රමාණයක්ද ?? සෙනසුරුගේ ප්‍රධානම චන්ද්‍රයා වන ටයිටන්ගේ...

අතුරුදන් වූ ජපාන චන්ද්‍ර ගොඩබෑමේ යානය Hakuto R1

සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් යවනව කියන එක ඉතා වෙහෙසකර, ඒ වගේම ඉතා විශාල මුදලක් වෙන් කළ යුතු ව්‍යාපෘතියක්. මෑත ඉතිහාසය වෙනකම්ම ගොඩක් වෙලාවට අභ්‍යවකාශය ජය...

Moon Shadows on Saturn

අපි අද අරගෙන ආවේ බොහොම ආකර්ශනීය වීඩියෝවක්. මේ විඩියෝවෙන් පෙන්නුම් කරන්නේ සෙනසුරුගේ දුහුවිලි වළලු හරහා තමන්ගේ සෙවනැල්ල දර්ශනය කරමින් සෙනසුරු වටා කක්ෂ ගත වෙලා...

සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ සමහර චන්ද්‍රයන් pAya කාලයක් 18ක කාලයක් සෙනසුරු වටා ගමන් කරන ආකාරය සහ කක්ෂ ගත වන...

ඇපලෝ 13 යානය දුටු චන්ද්‍රයා

වර්ෂ 1970 දී ඇපලෝ 13 යානයේ ගගනගාමින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත වෙත ගමන් කිරීමේදී තම දුටු චන්ද්‍රයාගේ විශ්මය ජනක දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා lunar reconnaissance...

සඳේ ‎පරිණාමය කෙටියෙන්

පසුගිය දශක  කිහිපය මුළුල්ලේ හදෙහි වෙනසක් නම් පෙනෙන්නට නැහැ . හදෙහි ආවාට සහ සංයුතියේ සංයුතියේ ද වෙනසක් පෙනෙන්නට නැහැ. ඒවා දැන් ස්ථාවර වෙලා වගේ....
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...