සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ සමහර චන්ද්‍රයන් pAya කාලයක් 18ක කාලයක් සෙනසුරු වටා ගමන් කරන ආකාරය සහ කක්ෂ ගත වන ආකාරය පෙන්වන විඩියෝවකි මේ.

මේ වීඩියෝ පටය සමන්විත වන්නේ වර්ෂ 2019 ජූනි මාසේ 19 වැනිදා ඉඳලා විසි වෙනිදා දක්වා කාලය තුළ සෙනසුරුගේ චන්ද්‍රයන් ගේ හැසිරීම. මේ දත්ත පටිගත කරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ  තුන්වෙනි වයිල්ඩ් ෆීල්ඩ් කැමරාවෙන්. 

Source :

Credit: NASA, ESA, A. Simon (Goddard Space Flight Center), M.H. Wong (University of California, Berkeley), the OPAL Team, and J. DePasquale (STScI)

Hubble Space Telescope :Video of Moons Circling Saturn

Music : 

Write You – Joey Pecoraro

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here