Home Objects Moons සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

0

හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ සමහර චන්ද්‍රයන් pAya කාලයක් 18ක කාලයක් සෙනසුරු වටා ගමන් කරන ආකාරය සහ කක්ෂ ගත වන ආකාරය පෙන්වන විඩියෝවකි මේ.

මේ වීඩියෝ පටය සමන්විත වන්නේ වර්ෂ 2019 ජූනි මාසේ 19 වැනිදා ඉඳලා විසි වෙනිදා දක්වා කාලය තුළ සෙනසුරුගේ චන්ද්‍රයන් ගේ හැසිරීම. මේ දත්ත පටිගත කරගෙන තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ  තුන්වෙනි වයිල්ඩ් ෆීල්ඩ් කැමරාවෙන්. 

Source :

Credit: NASA, ESA, A. Simon (Goddard Space Flight Center), M.H. Wong (University of California, Berkeley), the OPAL Team, and J. DePasquale (STScI)

Hubble Space Telescope :Video of Moons Circling Saturn

Music : 

Write You – Joey Pecoraro

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version