Home Learn How බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනය | Moving features on Jupiter

බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනය | Moving features on Jupiter

0

අපි අදත් අරගෙන ආවා තවත් කෙටි වීඩියෝවක් මේ වීඩියෝ එකෙන් පෙන්නුම් කරන්නේ නව නවතා සහ සහය ආයතන විසින් හබල් අභ්යාවකාශ ‍යවකාශ දුරේක්ෂය භාවිතා කරමින් අතින් නිර්මාණය කරන ලද නව වීඩියෝවක්.

මේ වීඩියෝවේදී පෙන්නුම් කරනවා බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනයන්. බ්‍රහස්පතිගේ වායුගෝලයේ සුළං වේගය ගණනය කිරීමට තාරක විද්‍යාඥයන්ට මෙමගින් ඉතා විශාල විශාල සහයෝගයක් ලැබෙනව.

Credit: NASA, ESA, A. Simon (GSFC), M. Wong (UC Berkeley), G. Orton (JPL-Caltech), and G. Bacon (STScI)

Source :

HubbleESA : Moving features on Jupiter

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version