බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 22

බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනය | Moving features on Jupiter

Madhushanka මිනිත්තු 1ක කියවීමක් කියවීම් 1,093

අපි අදත් අරගෙන ආවා තවත් කෙටි වීඩියෝවක් මේ වීඩියෝ එකෙන් පෙන්නුම් කරන්නේ නව නවතා සහ සහය ආයතන විසින් හබල් අභ්යාවකාශ ‍යවකාශ දුරේක්ෂය භාවිතා කරමින් අතින් නිර්මාණය කරන ලද නව වීඩියෝවක්.

මේ වීඩියෝවේදී පෙන්නුම් කරනවා බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනයන්. බ්‍රහස්පතිගේ වායුගෝලයේ සුළං වේගය ගණනය කිරීමට තාරක විද්‍යාඥයන්ට මෙමගින් ඉතා විශාල විශාල සහයෝගයක් ලැබෙනව.

Credit: NASA, ESA, A. Simon (GSFC), M. Wong (UC Berkeley), G. Orton (JPL-Caltech), and G. Bacon (STScI)

Source :

HubbleESA : Moving features on Jupiter

ලියුම්කරු Madhushanka

ඔබේ අදහස ලියන්න

තවත් කියවන්න