සඳේ ‎පරිණාමය කෙටියෙන්

පසුගිය දශක  කිහිපය මුළුල්ලේ හදෙහි වෙනසක් නම් පෙනෙන්නට නැහැ . හදෙහි ආවාට සහ සංයුතියේ සංයුතියේ ද වෙනසක් පෙනෙන්නට නැහැ. ඒවා දැන් ස්ථාවර වෙලා වගේ. ඒත් හඳ හැමදාම මෙහෙම තිබුණෙ නැහැ. නාසා ආයතනයෙන් අභ්‍යාවකාශ ගත කරන ලද “lunar reconnaissance orbiter” යානය නිසා හඳෙහි ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්නට හැකි වුණා .

සඳේ පරිනාමය ආරම්භ වෙන්නේ වසර බිලියන 4.5 කට විතර කලින්. උල්කාපාතයක් නිසා ඇතිවන දක්ෂිණ අර්ධගෝලයේ aitken ආවාටය වසර බිලියන 4.3 ක් පමණ ඈතට දිව යනවා.

වසර බිලියන 4.1 සිට 3.8 දක්වා කාලය තුළ උල්කාපාත සමග සිදුවන ඝට්ටන නිසා ආවට නිර්මාණය වන සිදුවන අතර විශාල පිපිරීම්ද සිදු වනවා. ගිනි කඳු පුපුරා යෑම නිසා ඇතිවූ ලාවා මුහුදු වසර බිලියන 3.8 සිට වසර බිලියන 1ක් දක්වා ඈතට දිව යනවා.

මධ්‍යම ප්‍රමාණයේ සහ කුඩා  ආවට ඇති වන්නේ වසර බිලියන 3.8 සිට වසර බිලියන 1ක් දක්වා ඇත කාලයේදීය. සඳ මත ඇති විහිදී ගිය ආවට වසර බිලියන පමණ ඈතට දිව යනවා.

අද හඳ දිස් වන්නේ මෙලෙසිනි.

britannica.com

NASA Goddard : NASA | Evolution of the Moon

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here