Tag: Earth

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

පෘථිවියේ අවුරෝරා ඇතිවෙන්නේ කොහොමද ?

අවුරෝරා ඇති වෙන්නේ කොහොමදතවදුරටත් සරලවවෙනත් ග්‍රහලෝක වල අවුරෝරා අවුරෝරා පෘථිවියේ ඇති වෙන අපූරු සංසිද්ධියක්. මේ ගැන ඔබ නොයෙකුත් දේවල් අහල ඇති. ඒ වගේම නොයෙකුත් දේවල්...

පෘථිවියේ කොටසක් වල්ගා තරුවක්ද?

පෘථිවියේ කොටසක් වල්ගා තරුවක් විය හැකිය යන අදහස විද්‍යා ප්‍රබන්ධ නවකතාවකින් එක එල්ලේ පිටවන සංකල්පයක් වගෙයි. කෙසේ වෙතත්, මෙම කුතුහලය දනවන ප්‍රශ්නය විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද පරිකල්පනය ග්‍රහණය කර තිබෙනවා.

පෘථිවිය ගැන කෙටියෙන්

විශ්වයේ ජීවයක් පවතින බවට දන්නා  එකම ග්‍රහලෝකය වන පෘථිවිය. පෘථිවිය නිර්මාණය වෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ, සූර්යයා නිර්මාණය වීමෙන් පසුව ඉතිරි වෙච්ච අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට එකතු...

සඳේ ‎පරිණාමය කෙටියෙන්

පසුගිය දශක  කිහිපය මුළුල්ලේ හදෙහි වෙනසක් නම් පෙනෙන්නට නැහැ . හදෙහි ආවාට සහ සංයුතියේ සංයුතියේ ද වෙනසක් පෙනෙන්නට නැහැ. ඒවා දැන් ස්ථාවර වෙලා වගේ....
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.