ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

The giant asteroid that will approach the Earth on July 19, 2022

2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

මේක හඳුන්වන්නේ කියන නමින්. 349068 (2006 YT13)

මීටර 496ක විශ්කම්භයකින් යුත් මේ ග්‍රාහකය සොයාගෙන තියෙන්නෙ 2006 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 26 වැනිදා.

පෘථිවි වර්ශ 1.52කින් සූර්‍යා වටා එක වටයක් සම්පූර්ණ කරන මේ ග්‍රාහකය, මේ අවුරුද්දේ ජුලි මාසේ 19 වෙනිද පෘථිවියට කිලෝමීටර මිලියන 6.758ක් තරම් ආසන්නයට පැමිණෙනවා. 

ඒ වෙලාවෙදි මෙයාගේ වේගය වෙන්නේ පැයට කිලෝමීටර 23කට මදක් වැඩි අගයක්.

මීට කලින්, 1920 ජුලි මාසේ 22 වෙනදා පෘථිවියට කිලෝමීටර මිලියන 6.759ක් තරම් ආසන්න වූ මේ ග්‍රාහකය යලිත් 2165 ජුලි මාසේ 23 වෙනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 6.728ක් තරම් ආසන්න වීමට නියමිතයි.

NASA

Music : Lights – Patrick Patrikios

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here