Home Exploration ඇපලෝ 13 යානය දුටු චන්ද්‍රයා

ඇපලෝ 13 යානය දුටු චන්ද්‍රයා

0

වර්ෂ 1970 දී ඇපලෝ 13 යානයේ ගගනගාමින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත වෙත ගමන් කිරීමේදී තම දුටු චන්ද්‍රයාගේ විශ්මය ජනක දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා lunar reconnaissance orbiter යානයෙන් ලබා ගන්නා ලද දත්ත මෙම වීඩියෝවේ දී භාවිතා කරනවා. 

චන්ද්‍රයා වටා ගිය ගමනේදී භාවිතා කළ ශූන්‍ය ගුරුත්වය සහිත මාර්ගය පුරා චන්ද්‍රයා වෙත ඇති පැහැදිලි දර්ශනයක් මින් නිරූපණය කරනවා. සියලු දර්ශන කාලානුරූපීව වේගවත් කරල තමයි මේ විදිහට කෙටි වීඩියෝවකට ඇතුලත් කරලා තියෙන්නේ. 

Credits: Data Visualization by: Ernie Wright (USRA) Video Produced & Edited by: David Ladd (USRA) Music provided by Universal Production Music: “Visions of Grandeur” – Frederick Wiedmann

Source:

NASA Goddard : Apollo 13 Views of the Moon in 4K

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version