NASA’s Parker Solar Probe

NASA හි Parker සූර්ය නිරීක්ෂණ මෙහෙයුම, 2018 වර්ශයේ අගෝස්තු 12 වන දින ෆ්ලොරිඩාවේ Cape Canaveral ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් දියත් කරනු ලැබුවා. මෙම මෙහෙයුම අභ්‍යාවකාශ යානයක් සූර්යයාගේ කොරෝනාව හරහා සෘජුවම පියාසර කරවන පළමු අවස්ථාව වූ අතර, සූර්යග්‍රහණයකදී දෘශ්‍යමාන වන සූර්යයාගේ වායුගෝලයේ ඇති දැඩි තාපය සහ සූර්ය විකිරණ සහිත අනතුරුදායක කලාප වලට නිරාවරණය වූ පළමු අභ්‍යවකාශ යානය වන්නේද මෙයයි. 

Eugene N. Parker, second right, visiting the Johns Hopkins Applied Physics Laboratory in October in Laurel, Md., where NASA’s Parker Solar Probe was being assembled.Credit…Ed Whitman/NASA/Johns Hopkins APL

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් වැය කොට වැයකොට වැය කොට නිර්මාණය කරනු ලැබූ මේ suryan නිරීක්ෂණ අභ්‍යවකාශ යානය පිළිබඳව තවත් වැදගත් තොරතුරු බොහොමයක් අපි වෙනත් වීඩියෝ වගේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. 

පාර්කර් සූර්ය නිරීක්ෂණ අභ්‍යවකාශ යානය, දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් ප්‍රහේලිකාවකට ලක් කළ සූර්ය භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපකාරී වන දත්ත රැස් කරනු ඇති. සූර්යයා අසල ඇති මූලික ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු රැස් කිරීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ තාරකාව විසින් අභ්‍යවකාශ පරිසරය වෙනස් කරන ආකාරය පිළිබඳ අපගේ අවබෝධය වැඩිදියුණු කිරීමට උපකාරී වනවා. 

NASA

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here