Tag: Comet

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම මොනවා හරි අලුත් දෙයක් හොයාගන්නකොට කලින් හොයාගත්තු දේවල් වෙනස් වෙනවා. එක්කෝ අලුත් වෙනවා. මේ වගේ...

සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන යෝධ වල්ගා තරුව

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත මායිම මෙතෙක් හඳුනා නොගත්  අද්භූත වස්තූන්ගෙන් පිරිලා තියෙනවා. මේ වන විට ඉන් එකක් හිරු වෙත ගමන් කරමින් තිබෙනවා. තාරකා විද්‍යාඥයන් ...

වායු යෝධයා මතට කඩා වැදුනු ශූ මේකර් ලෙවි 9 | Comet Shoemaker–Levy 9

පසුගිය ශතවර්ෂය අවසාන භාගයේ දී සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහ ලෝකයක් වටා එහි කක්ෂයට හසුවූ වල්ගා තරුවක් ඉතා සමීපව ගමන් කළ අතර එහි ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් මේ...

An asteroid or a comet? ග්‍රහකයක්ද වල්ගා තරුවක්ද?

ලක්ෂණචීන මෙහෙයුම අහසේ රාත්‍රියට දිලිසෙන බොහොම ලස්සන වස්තුවක් තමයි වල්ගාතරු කියන්නෙ. එදාමෙදාතුර අහසෙ පායලා රාත්‍රියට දිලිසුන මේ වගේ වල්ගාතරු ගැන තරු අහස අපි, මීට කලිනුත්...

The Great Comet of 1843

Kreutz path දීප්තිය වැඩි වීමනොපෙනී යාම තරු පිරුණු අහස, අපට අසංඛ්‍යාත ග්‍රහ පද්ධති ප්‍රමාණයක් පෙන්වන අතර, අපගේ සූර්යයා ඉන් එකක කේන්ද්‍රය පමණි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ...
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.