Short

බ්‍රහස්පති භ්‍රමණය වෙන අයුරු | Jupiter Globe Rotation

අද අපේ කෙටි වීඩියෝවෙන් අපි කතා කරන්නේ බ්‍රහස්පති ගැන....

හෝස්හෙඩ් නිහාරිකාව බලන්න යමුද ? | Zooming in on the Horsehead Nebula (3D)

horse head නිහාරිකාව ඔබට මේ වෙනකොට අහල පුරුදු නිහාරිකාවක්...

සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ...

Moon Shadows on Saturn

අපි අද අරගෙන ආවේ බොහොම ආකර්ශනීය වීඩියෝවක්. මේ විඩියෝවෙන්...

Tiangong නිරීක්ෂණය කරමු

අද තරු අහසින් අරන් ආයෙ පොඩ්ඩක් විතර වෙනස් වීඩියෝවක්....

Tiangong නිරීක්ෂණය කරමු

අද තරු අහසින් අරන් ආයෙ පොඩ්ඩක් විතර වෙනස් වීඩියෝවක්. මේ වීඩියෝව ගෙන එන්නෙ ඔබව යම් දෙයක් ගැන දැනුවත් කිරීම සඳහා. අද ඒ කියන්නේ 2022...

ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

The giant asteroid that will approach the Earth on July 19, 2022 2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය මේක හඳුන්වන්නේ කියන නමින්. 349068...

Moon Shadows on Saturn

අපි අද අරගෙන ආවේ බොහොම ආකර්ශනීය වීඩියෝවක්. මේ විඩියෝවෙන් පෙන්නුම් කරන්නේ සෙනසුරුගේ දුහුවිලි වළලු හරහා තමන්ගේ සෙවනැල්ල දර්ශනය කරමින් සෙනසුරු වටා කක්ෂ ගත වෙලා...

හෝස්හෙඩ් නිහාරිකාව බලන්න යමුද ? | Zooming in on the Horsehead Nebula (3D)

horse head නිහාරිකාව ඔබට මේ වෙනකොට අහල පුරුදු නිහාරිකාවක් කියලා අපි හිතනවා. මේ වීඩියෝ පටයෙන් පෙන්වන්නේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදුකරන ලද, ඔරියන් තාරකා...

බ්‍රහස්පති භ්‍රමණය වෙන අයුරු | Jupiter Globe Rotation

අද අපේ කෙටි වීඩියෝවෙන් අපි කතා කරන්නේ බ්‍රහස්පති ගැන. මේ බ්‍රහස්පති ග්‍රහ ග්‍රහලෝකයේ විශ්කම්භය විෂ්කම්භය පෘතුවියථිවියේ විෂ්කම්භය වගේ දහ ගුණයකටත් වඩා වැඩියි. දැවැන්ත බලවත්...

සෙනසුරු වටා යන චන්ද්‍රයන් Moons Circling Saturn

හබල් අභ්යාවකාශ දුරේක්ෂය විසින් ග්‍රහණය කරගන්නා ලද සෙනසුරු ග්‍රහයාගේ සමහර චන්ද්‍රයන් pAya කාලයක් 18ක කාලයක් සෙනසුරු වටා ගමන් කරන ආකාරය සහ කක්ෂ ගත වන...
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.