Learn

නිහාරිකාවක් යනු කුමක්ද

හයිඩ්‍රජන් කලාප නිහාරිකාග්‍රහලෝක නිහාරිකාසුපර්නෝවා අවශේෂඅඳුරු නිහාරිකා අහස අපි හිතනවට වඩා...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ...

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන ...

තාරකා විද්‍යාවේ යෙදෙන නුහුරු වචන 1: තාරකා විද්යාත්මක ඒකකය Astronomical unit

මේ වෙනකොට තරු අහස අපි, තාරකා විද්‍යාව පිළිබඳව ලිපි...

තාරකා විද්‍යාවේ නව මං පෙත් විවර කළ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

මීට අවුරුදු 35කට විතර කලින් සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශ...

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මතක ඇති මීට කලින් දවසක අපි ගෙනාවා තාරකා විද්‍යාවත් එක්ක සම්බන්ධ ඔබට නුහුරු නුපුරුදු වචන...

Betelgeuse පුපුරා යාවිද?

රාත්‍රී අහසෙ තරු රටා අතර, ප්‍රබල දඩයක්කාරයා වන ඔරායන්ගේ උරහිස සලකුණු කරන, දීප්තිමත් රතු පැහැති තාරකාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔබ...

මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන  අපගේ මන්දාකිණි ගැන පමණයි. දුරේක්ෂයකින් බලන විට යම් යම් සර්පිලාකාර වස්තූන් පෙනුනත් එය මන්දාකිණියක් ද...

පෘථිවියේ අවුරෝරා ඇතිවෙන්නේ කොහොමද ?

අවුරෝරා ඇති වෙන්නේ කොහොමදතවදුරටත් සරලවවෙනත් ග්‍රහලෝක වල අවුරෝරා අවුරෝරා පෘථිවියේ ඇති වෙන අපූරු සංසිද්ධියක්. මේ ගැන ඔබ නොයෙකුත් දේවල් අහල ඇති. ඒ වගේම නොයෙකුත් දේවල්...

පියවි ඇසින් තරු අහස නිරීක්ෂණය කරන්න දන්නවද?

දීප්තියයේ විශාලත්වය (Magnitude)නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානය What are we observing මොනවද නිරීක්ෂණය කරන්නෙග්‍රහලෝක බලමුදඉරසිකුරු සංක්‍රාන්තියබුධ සංක්‍රාන්තියචන්ද්‍රයාග්‍රහක (Asteroids)වල්ගා තරු (Comets)අවුරෝරා (Aurora)උල්කාපාත (Meteoroids)කෘතිම චන්ද්‍රිකා (Satellites)මන්දාකිණි (Galaxies)තාරකා (Stars)නිහාරිකා (Nebulae) දිවා අහස...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර  නොවන්නේ ඇයි?සඳ ගෝලාකාර  වන්නේ ඇයි?FAQසෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?ග්‍රහලෝකවල කක්ෂවල හැඩය කුමක්ද?පෘථිවිය ගෝලාකාර ...

ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී සොයාගත්ග්‍රහකයක් වටා කක්ෂගත කුඩා උපග්‍රහය

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ හැමදාම අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් උනත් අපි තාම දන්නේ සෞරග්‍රහ මන්ඩලය...

මොනවද මේ සුදු කුහර (White Holes) කියල කියන්නේ

අද අපි තරුඅහසින්, ඔබ වෙත ගෙන එන්නේ ඔබ කාලයක් තිස්සේ අපෙන් අහපු/ ඉල්ලපු වීඩියෝ එකක්. ඇත්තටම මේ නිර්මාණය කරන්න අපිට හේතු පාදක වුණේ පාඨක...
spot_imgspot_img

Subscribe

Popular articles

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...