News & Discoveries

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට...

Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

වල්ගා තරු කියන්නේ මොනවදමේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?වල්ගා තරු ගවේෂණයවල්ගා තරු වලට ඔවුන්ගේ නම් ලැබෙන්නේ කෙසේද?වල්ගා තරු වල බලපෑම්වල්ගා තරු වල ඉරණමඉතිහාසයඅභ්‍යවකාශ යානා මෙහෙයුම්වර්ගීකරණයමහා...

කාලෙන් කාලෙට පුවත් මවන උල්කාපාත, Asteroid නැත්නම් ග්‍රාහක කියන්නෙ මොනවද ?

ග්‍රාහක සූර්යයා වටා පරිභ්‍රමණය වන කුඩා පාෂාණ වස්තූන් වන අතර, එයින් අපට ග්‍රහලෝක හා සූර්යයාගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙයි. ග්‍රාහක ගැටීමේ සම්භාවිතාව අඩු වන අතර, ඒවා සොයා ගැනීමට සඳහා විද්‍යාඥයන් සක්‍රීය කර තිබෙනවා.

What is 2024 PT 5?

2024 PT 5 කියන්නෙ මොකක්ද?පෘථිවි ආසන්න ග්‍රහක පිළිබඳ පසුබිම (NEAs)NEAs යනු කුමක්ද?ග්‍රහක සොයාගැනීම් වල ඉතිහාසය2024 PT 5 සොයා ගැනීම2024 PT 5 හි කක්ෂය සහ...

ටයිටන් මත ඇති කඳු පන්තිය Mountain range on Titan

මේ විශ්වයේ රහස් කොතෙක් නම් ප්‍රමාණයක් සැඟවිලා තියෙනවද ? සෞරග්‍රහමණ්ඩලයේ අපි මෙතෙක් ගවේශනය කරල තියෙන්නෙ කෙතරම් අඩු ප්‍රමාණයක්ද ?? සෙනසුරුගේ ප්‍රධානම චන්ද්‍රයා වන ටයිටන්ගේ...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා. වැඩි කතා පැත්තක තියල...

වායු යෝධයා මතට කඩා වැදුනු ශූ මේකර් ලෙවි 9 | Comet Shoemaker–Levy 9

පසුගිය ශතවර්ෂය අවසාන භාගයේ දී සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහ ලෝකයක් වටා එහි කක්ෂයට හසුවූ වල්ගා තරුවක් ඉතා සමීපව ගමන් කළ අතර එහි ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් මේ...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

සෙනසුරු වටා කක්ෂගත වන නව චන්ද්‍රයින් 62ක්

සොයාගැනීමකණ්ඩායම අපේ අද වීඩියෝව  වෙන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙ දර්ශනීයම ග්‍රහලෝකය වන සෙනසුරු ගැන. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති සෙනසුරුට සම්බන්ධ අලුත්ම තොරතුර මොකක්ද කියලා.  සොයාගැනීම පසු ගිය දිනෙක...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක සොයා ගත්තා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් තවත් ග්‍රහලෝක කිහිපයක්...

තරමක් අප්‍රසිද්ධ, අඟහරු මතට ගිය පළමු රෝවරය

මිනිසාගේ ආරම්භයේ සිටම විශ්වය, අපගේ පරිණාමයට සහ ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ සිදුවීම් නිසා ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්වුණා. ඇතැම් අවස්ථාවල මේ ආකර්ෂණීය සිදුවීම් අපේ...
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...