NASA Missions

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

හබල් අභ්‍යාවකාශ දුරේක්ශය Hubble Space Telescope

දුරේක්ෂයක් සඳහා මුලින්ම පේටන්ට් අයිතිය අයදුම් කරලා තියෙන්නෙ 1608...

1981න් පසු භාවිතා නොකළ සම්ප්‍රේෂකයක් හරහා Voyager 1 පෘථිවිය අමතයි

Backup රේඩියෝ සම්ප්‍රේෂකය වසර 43ක් පමණ අක්‍රියව පැවතුනා. මෑත කාලීන...

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය Kepler Space Telescope

අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු කල්පනා කරපු ප්‍රශ්නයක් තිබුන....

සෞරග්‍රහ මණ්ඩලය හබල් ඇසින්

අද වීඩියෝව ඔයාලා හැම කෙනෙක්ම දන්න හබල් අභ්යාවකාශ දුරේක්ෂය ගැන. නූතන තාරකා විද්‍යාවේ පිබිදීමට විශාල වශයෙන් දායක වෙච්ච අභ්‍යවකාශ දුරේක්ෂයක් තමයි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කයන්නෙ....

NASA’s Parker Solar Probe

NASA හි Parker සූර්ය නිරීක්ෂණ මෙහෙයුම, 2018 වර්ශයේ අගෝස්තු 12 වන දින ෆ්ලොරිඩාවේ Cape Canaveral ගුවන් හමුදා මධ්‍යස්ථානයෙන් දියත් කරනු ලැබුවා. මෙම මෙහෙයුම අභ්‍යාවකාශ...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සෙනසුරු (Saturn) කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටෙන් දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු...

භාහිර සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක හබල් ඇසින්

පෘථිවි වායු ගෝලයට ඉහළින් හිඳීමෙන් නාසාහි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ යානා වලින් ලබා ලබාදුන් ඡායාරූප වූ වගේම හොඳ පැහැදිලි ඡායාරූප ලබා ගනිමින්...

OSIRIS-REx Touches Asteroid Bennu

අද අපි ඔබට ගෙන එන්නේ, පෘථිවි ඉතිහාසයේ මෙතෙක් කළ ඉතාමත් සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුමක් පිළිබඳව විස්තර අඩංගු වීඩියෝවක්. 2016 සැප්තැම්බර් 8 වන දින ඕසිරිස්-රෙක්ස් ෆ්ලොරිඩාවේ කැනවරල්...

OSIRIS-REx Leaves its Mark on Bennu

මිනිසා සද මත තැබූ පලමු පා සලකුණ මෙන්ම අති විශාල වටිනාකමක් සහිත, මානූශීය ඉතිහාසයේ ඉතා විශාල පිම්මක් ලෙස සඳහන් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා බෙනූ...

ඇපලෝ 13 යානය දුටු චන්ද්‍රයා

වර්ෂ 1970 දී ඇපලෝ 13 යානයේ ගගනගාමින් චන්ද්‍රයාගේ අදුරු පැත්ත වෙත ගමන් කිරීමේදී තම දුටු චන්ද්‍රයාගේ විශ්මය ජනක දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා lunar reconnaissance...

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය

තාරකා විද්‍යාව ගැන කතා කරද්දී ඊට ඈඳී ඇති ආසන්නම වචනය තමයි දුරේක්ෂය කියල කියන්නේ. තාරකා විද්‍යාවේ ගමන්මග වෙනස් කරපු දුරේක්ෂයක් තමයි හබල් කියලා කියන්නේ....

අඟහරුත්, බ්‍රහස්පතිත් අතර පවතින ග්‍රාහක වලල්ල ගැන වැදගත් කරුණු 10ක්

ඇතැම් අවස්ථාවලදී රාත්‍රී අහස දෙස බලා සිටි ඔබ දැකලා ඇති උල්කාපාත වැටෙනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුව වායුගෝලය හරහා පෘථිවිය දෙසට ඒමේදී ගිනිගෙන දැවෙන පෘථිවිය...

හබල් අභ්‍යාවකාශ දුරේක්ශය Hubble Space Telescope

දුරේක්ෂයක් සඳහා මුලින්ම පේටන්ට් අයිතිය අයදුම් කරලා තියෙන්නෙ 1608 දී නෙදර්ලන්තයේ හෑන්ස් ලිපර්ෂේ කියන ඇස් කණ්නාඩි සදන පුද්ගලයා. ගැලිලියෝ ගැලිලි 1611දී කලින් කියපු දුරේක්ෂය...
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...