Recent Discoveries

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට...

OSIRIS-REx Touches Asteroid Bennu

අද අපි ඔබට ගෙන එන්නේ, පෘථිවි ඉතිහාසයේ මෙතෙක් කළ ඉතාමත් සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුමක් පිළිබඳව විස්තර අඩංගු වීඩියෝවක්. 2016 සැප්තැම්බර් 8 වන දින ඕසිරිස්-රෙක්ස් ෆ්ලොරිඩාවේ කැනවරල්...

ග්‍රහකයක් වටා ඇති පළමු වළලු පද්ධතිය | First Ring System Around Asteroid

තරු අහස එක දිගටම හිටපු ඔයාලා දැන් දන්නවා ග්‍රාහකයා කියන්නේ මොකක්ද කියලා. අපි මේ ගතකරන සියවසේ  තමයි තාරකා විද්‍යාව පිළිබඳව විශිෂ්ටම විශිෂ්ටම සොයාගැනීම් කරල...

OSIRIS-REx Leaves its Mark on Bennu

මිනිසා සද මත තැබූ පලමු පා සලකුණ මෙන්ම අති විශාල වටිනාකමක් සහිත, මානූශීය ඉතිහාසයේ ඉතා විශාල පිම්මක් ලෙස සඳහන් කරන්නට පුළුවන් කමක් ලැබෙනවා බෙනූ...

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට කලින් කාල වකවානුවේම ප්‍රාථමික තාරකාවලින් උපත ලැබූ බ්‍රහස්පති ග්‍රහලෝකය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රථම ග්‍රහලෝකය.බ්‍රහස්පති නම්...

Trappist 1: ආලෝක වර්ෂ 40ක් පෘථිවියෙන් එපිට ජීවයක් පවතින බවට සක්ශි ?

අපි මීට කලින් ඔබ වෙත ගෙනාවා සෞරග්‍රහ මණ්ඩලය මණ්ඩලයට පිටින් වෙනත් ග්‍රහ මණ්ඩල වල ජීවය සොයන කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබඳව සහ ඉදිරියේදී පෘථිවියේ කක්ෂගත...

බ්‍රහස්පතිගේ රතු සලකුණ හැකිළී ගිය ආකාරය

අපි අදත් අරගෙන ආවේ කෙටි වීඩියෝවක්. මේ විඩියෝවෙන් පෙන්නුම් කෙරෙන්නේ බ්‍රහස්පතිගේ රතු සලකුණ  පසුගිය වසර 19 තුළ හැකිළී ගිය ආකාරය පෙන්නුම් කරන සංසන්දනාත්මක රූප...

බ්‍රහස්පතිගේ දුහුවිලි මං තීරු වල චලනය | Moving features on Jupiter

අපි අදත් අරගෙන ආවා තවත් කෙටි වීඩියෝවක් මේ වීඩියෝ එකෙන් පෙන්නුම් කරන්නේ නව නවතා සහ සහය ආයතන විසින් හබල් අභ්යාවකාශ ‍යවකාශ දුරේක්ෂය භාවිතා කරමින්...

කුයිපර් පටිය ගැන දැනගමු

මොකක්ද මේ කුයිපර් පටියසොයාගැනීමඅනෙකුත් වස්තූන්ප්ලූටෝඅභ්‍යාවකාශ යානා ඔබට මතක ඇති මීට සති කීපයකට පෙර අපි ඔබට ගෙන ආවා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉඳලා යෝධ වල්ගා තරුවක් සෞරග්‍රහ...

විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලම මණ්දාකිණි 10 ගැන ඔබ දන්නවද ?

මන්දාකිණියක් කියන්නේ මොකක්ද, ඒක හැදිල තියෙන්නෙ මොන වගේ දේවල් වලින්ද, විශ්වයේ තව කොපමණ මන්දාකිණි තියෙනවද, මන්දාකිණි වර්ග කීයක් තියෙනවද වගේ විස්තර ඇතුලත් තරු අහස...

හැමෝම කෝටිපතියෝ කරන, අභ්‍යාවකාශ රත්තරං | Gold Mining in Space

පතල් හාරලා රත්තරං ගන්නවා කියලා දැනගෙන හිටියට අභ්‍යවකාශයේ රත්තරන් තියෙනවද කියලා දැනගෙන හිටියා ද ?මේ රත්තරං ගන්නෙ කොහොමද ?කවුද මේ රත්තරන් ගන්න හදන්නේ ?මේ...
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.