Sample Category Title

මොනවද මේ වාමන ග්‍රහලෝක කියන්නේ?

මීට වසර දහස් ගානකට කලින් පුරාණ තාරකා විද්‍යාඥයෝ අහස දෙස බැලුවා ම තාරකා යැයි සිතන සමහර දේවල් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගමන් කරන බව වටහා ගත්තා. ඔවුන් මේවා ග්‍රහලෝක ලෙස හැඳින්වූ අතර ඔවුන් එයින් අදහස් කලේ ඉබාගාතේ යන තාරකා කියන එක.

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින්...

නිහාරිකාවක් යනු කුමක්ද

හයිඩ්‍රජන් කලාප නිහාරිකාග්‍රහලෝක නිහාරිකාසුපර්නෝවා අවශේෂඅඳුරු නිහාරිකා අහස අපි හිතනවට වඩා...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී සොයාගත්ග්‍රහකයක් වටා කක්ෂගත කුඩා උපග්‍රහය

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ හැමදාම අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් උනත් අපි තාම දන්නේ සෞරග්‍රහ මන්ඩලය...

2022 දකින්න පුළුවන් වල්ගාතරු

ඔබ වල්ගා තරු වලට කැමතිද ? රෑ අහසේ වල්ගයක් වගේ ආලෝක කදම්භයක් එක්ක පායා දිලිසෙන වල්ගා තරු දකින්න, ඔබ කැමතිද ? අද වීඩියෝව මේ අවුරුද්දේ...

ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

The giant asteroid that will approach the Earth on July 19, 2022 2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය මේක හඳුන්වන්නේ කියන නමින්. 349068...

Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි...

මොනවද මේ සුදු කුහර (White Holes) කියල කියන්නේ

අද අපි තරුඅහසින්, ඔබ වෙත ගෙන එන්නේ ඔබ කාලයක් තිස්සේ අපෙන් අහපු/ ඉල්ලපු වීඩියෝ එකක්. ඇත්තටම මේ නිර්මාණය කරන්න අපිට හේතු පාදක වුණේ පාඨක...

සෞරග්‍රහ මණ්ඩලය හබල් ඇසින්

අද වීඩියෝව ඔයාලා හැම කෙනෙක්ම දන්න හබල් අභ්යාවකාශ දුරේක්ෂය ගැන. නූතන තාරකා විද්‍යාවේ පිබිදීමට විශාල වශයෙන් දායක වෙච්ච අභ්‍යවකාශ දුරේක්ෂයක් තමයි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කයන්නෙ....

අඟහරුගේ සූර්‍යග්‍රහණය

NASA හි අඟහරු මත ඇති Perseverance රෝවරය සිය Mastcam-Z කැමරා පද්ධතිය භාවිතා කරමින් 2022 අප්‍රේල් 2 වන දින අඟහරුගේ ග්‍රහයාගේ චන්ද්‍රයින් දෙදෙනෙකුගෙන් එකක් වන Phobos, සූර්යයා සහ අඟහරු අතරින් ගමන් කිරීම නිරීක්ෂණය කළා.

බ්‍රහස්පතිගේ අවුරෝරා Jupiter’s Auroras

රාත්‍රී අහසේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල දර්ශනය වන ආලෝක තත්වයන් නැත්නම් අව්රෝරා තත්වයන් පිළිබඳව මීට ටික දවසකට කලින් අපි වීඩියෝවක් ඔබ වෙත ගෙන ආවා. අද...

Eta Carinae: The Great Eruption of a Massive Star

අවුරුද්දකට ආසන්න කාලයක් තරු අහස සමග රැඳී ඉඳපු ඔබ සැමට බොහොම ස්තූතියි. දැන් අපි අපේ වීඩියෝවේ මාතෘකාවට හැරෙමු.  ඔබට මතක ඇති නිහාරිකාවක් යනු කුමක්ද කියලා...

තාරකා විද්‍යාවේ යෙදෙන නුහුරු වචන 1: තාරකා විද්යාත්මක ඒකකය Astronomical unit

මේ වෙනකොට තරු අහස අපි, තාරකා විද්‍යාව පිළිබඳව ලිපි පෙළක්ම පලකරල තියෙනව. ඉන් සමහර ඒව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක ගැන විස්තර අඩංගු වීඩියෝ....
spot_imgspot_img

Subscribe

Popular articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.