Sample Category Title

මොනවද මේ වාමන ග්‍රහලෝක කියන්නේ?

මීට වසර දහස් ගානකට කලින් පුරාණ තාරකා විද්‍යාඥයෝ අහස දෙස බැලුවා ම තාරකා යැයි සිතන සමහර දේවල් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ගමන් කරන බව වටහා ගත්තා. ඔවුන් මේවා ග්‍රහලෝක ලෙස හැඳින්වූ අතර ඔවුන් එයින් අදහස් කලේ ඉබාගාතේ යන තාරකා කියන එක.

මොනවද මේ සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වයකියල කියන්නේ

සෞරග්‍රහ මණ්ඩලය, මන්දාකිණිය සහ විශ්වය. මොනවද මේ වචන වලින්...

නිහාරිකාවක් යනු කුමක්ද

හයිඩ්‍රජන් කලාප නිහාරිකාග්‍රහලෝක නිහාරිකාසුපර්නෝවා අවශේෂඅඳුරු නිහාරිකා අහස අපි හිතනවට වඩා...

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

අනාගත අභ්‍යාවකාශ ව්‍යාපෘති

මිනිසා අවසාන වතාවට සඳට පය තබා වසර පනහකට පමණ පසුව, මෙම වසරේ ඒ කියන්නේ 2022 යළිත් වරක් සඳ තරණය කරන්නට මූලික අඩිතාලම දමනු ලැබුවා....

තරමක් අප්‍රසිද්ධ, අඟහරු මතට ගිය පළමු රෝවරය

මිනිසාගේ ආරම්භයේ සිටම විශ්වය, අපගේ පරිණාමයට සහ ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ සිදුවීම් නිසා ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්වුණා. ඇතැම් අවස්ථාවල මේ ආකර්ෂණීය සිදුවීම් අපේ...

An asteroid or a comet? ග්‍රහකයක්ද වල්ගා තරුවක්ද?

ලක්ෂණචීන මෙහෙයුම අහසේ රාත්‍රියට දිලිසෙන බොහොම ලස්සන වස්තුවක් තමයි වල්ගාතරු කියන්නෙ. එදාමෙදාතුර අහසෙ පායලා රාත්‍රියට දිලිසුන මේ වගේ වල්ගාතරු ගැන තරු අහස අපි, මීට කලිනුත්...

පියවි ඇසින් තරු අහස නිරීක්ෂණය කරන්න දන්නවද?

දීප්තියයේ විශාලත්වය (Magnitude)නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානය What are we observing මොනවද නිරීක්ෂණය කරන්නෙග්‍රහලෝක බලමුදඉරසිකුරු සංක්‍රාන්තියබුධ සංක්‍රාන්තියචන්ද්‍රයාග්‍රහක (Asteroids)වල්ගා තරු (Comets)අවුරෝරා (Aurora)උල්කාපාත (Meteoroids)කෘතිම චන්ද්‍රිකා (Satellites)මන්දාකිණි (Galaxies)තාරකා (Stars)නිහාරිකා (Nebulae) දිවා අහස...

Dimorphos සමග ගැටෙන

ජීවයට තර්ජනයක් වන අභ්‍යවකාශ පාෂාණ නැතිනම් ග්‍රාහක පෘථිවිය හා ගැටීමට පෙර ඒවා හරවා යැවීමට මානව වර්ගයාට ඇති හැකියාව පිළිබඳ පළමු පරීක්ෂණය ලෙස නාසා හි...

The Great Comet of 1843

Kreutz path දීප්තිය වැඩි වීමනොපෙනී යාම තරු පිරුණු අහස, අපට අසංඛ්‍යාත ග්‍රහ පද්ධති ප්‍රමාණයක් පෙන්වන අතර, අපගේ සූර්යයා ඉන් එකක කේන්ද්‍රය පමණි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර  නොවන්නේ ඇයි?සඳ ගෝලාකාර  වන්නේ ඇයි?FAQසෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?ග්‍රහලෝකවල කක්ෂවල හැඩය කුමක්ද?පෘථිවිය ගෝලාකාර ...

Tiangong නිරීක්ෂණය කරමු

අද තරු අහසින් අරන් ආයෙ පොඩ්ඩක් විතර වෙනස් වීඩියෝවක්. මේ වීඩියෝව ගෙන එන්නෙ ඔබව යම් දෙයක් ගැන දැනුවත් කිරීම සඳහා. අද ඒ කියන්නේ 2022...

ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී සොයාගත්ග්‍රහකයක් වටා කක්ෂගත කුඩා උපග්‍රහය

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ හැමදාම අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් උනත් අපි තාම දන්නේ සෞරග්‍රහ මන්ඩලය...

2022 දකින්න පුළුවන් වල්ගාතරු

ඔබ වල්ගා තරු වලට කැමතිද ? රෑ අහසේ වල්ගයක් වගේ ආලෝක කදම්භයක් එක්ක පායා දිලිසෙන වල්ගා තරු දකින්න, ඔබ කැමතිද ? අද වීඩියෝව මේ අවුරුද්දේ...
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...