News & Discoveries

සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක්...

සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ...

විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 1 කොටස

තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි.  නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා.

සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට...

An asteroid or a comet? ග්‍රහකයක්ද වල්ගා තරුවක්ද?

ලක්ෂණචීන මෙහෙයුම අහසේ රාත්‍රියට දිලිසෙන බොහොම ලස්සන වස්තුවක් තමයි වල්ගාතරු කියන්නෙ. එදාමෙදාතුර අහසෙ පායලා රාත්‍රියට දිලිසුන මේ වගේ වල්ගාතරු ගැන තරු අහස අපි, මීට කලිනුත්...

Dimorphos සමග ගැටෙන

ජීවයට තර්ජනයක් වන අභ්‍යවකාශ පාෂාණ නැතිනම් ග්‍රාහක පෘථිවිය හා ගැටීමට පෙර ඒවා හරවා යැවීමට මානව වර්ගයාට ඇති හැකියාව පිළිබඳ පළමු පරීක්ෂණය ලෙස නාසා හි...

ග්‍රහලෝක ගෝලාකාර වෙන්නෙ ඇයි?

ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර  නොවන්නේ ඇයි?සඳ ගෝලාකාර  වන්නේ ඇයි?FAQසෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?ග්‍රහලෝකවල කක්ෂවල හැඩය කුමක්ද?පෘථිවිය ගෝලාකාර ...

ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී සොයාගත්ග්‍රහකයක් වටා කක්ෂගත කුඩා උපග්‍රහය

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ හැමදාම අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් උනත් අපි තාම දන්නේ සෞරග්‍රහ මන්ඩලය...

ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය

The giant asteroid that will approach the Earth on July 19, 2022 2022 ජුලි 19 වැනිදා පෘථිවිය ලඟින් යන යෝධ ග්‍රාහකය මේක හඳුන්වන්නේ කියන නමින්. 349068...

Cassini Crashing Into Saturn

කැසිනි කියලා කියන්නේ සෙනසුරුගේ සහ උපග්‍රහයන්ගේ ආශ්චර්යමත් තොරතුරු හෙළි කර ගැනීමට නාසා ආයතන මගින් 1997 ඔක්තෝබර් 15 වෙනිදා අභ්‍යවකාශ ගත කරපු යානයක්. මේකෙ හරි...

සෞරග්‍රහ මණ්ඩලය හබල් ඇසින්

අද වීඩියෝව ඔයාලා හැම කෙනෙක්ම දන්න හබල් අභ්යාවකාශ දුරේක්ෂය ගැන. නූතන තාරකා විද්‍යාවේ පිබිදීමට විශාල වශයෙන් දායක වෙච්ච අභ්‍යවකාශ දුරේක්ෂයක් තමයි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කයන්නෙ....

බ්‍රහස්පතිගේ අවුරෝරා Jupiter’s Auroras

රාත්‍රී අහසේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල දර්ශනය වන ආලෝක තත්වයන් නැත්නම් අව්රෝරා තත්වයන් පිළිබඳව මීට ටික දවසකට කලින් අපි වීඩියෝවක් ඔබ වෙත ගෙන ආවා. අද...

Alpha Centauri වෙත යමු

පෘථිවි වාසීන් ගේ මූලිකම ගුණාංගයක් තමයි කුතුහලය කියන එක. මේ කුතුහලය නිසාම තමන් ඉන්න ප්‍රදේශයට වඩා වෙනස් වූ, සුවිශේෂ වූ ප්‍රදේශ තියෙනවද කියලා අතීතයේ...

තාරකා විද්‍යාවේ නව මං පෙත් විවර කළ මීර් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

මීට අවුරුදු 35කට විතර කලින් සෝවියට් සංගමය විසින් අභ්‍යවකාශ ගත කරනවා අපූරු අභ්‍යවකාශ යානයක්. මීර් යන නමින් හැඳින්වුණු මේ අභ්‍යාවකාශ යානයේ රුසියානු භාෂාවෙන් තේරුම...
spot_imgspot_img

Subscribe

Popular articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...